30 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුරාසැල් දින තුනකට වැසෙයි

සුරාසැල් දින තුනකට වැසෙයි

රජය විසින් මැයි 21 සිට මැයි 27 දක්වා රාජ්‍ය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සත්ව ඝාතන, මස් අලෙවිය සහ මත්පැන් පරිභෝජනය වැනි ක්‍රියාකාරකම් තහනම් කරමින් වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 22, 23 සහ 24 යන දිනවල මත්පැන් සහ මස් අලෙවිසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.