27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාර්තුවේ සංචාරකයින් 291,081ක් මෙරටට

මාර්තුවේ සංචාරකයින් 291,081ක් මෙරටට

පසුගිය මාර්තු මාසයේදී පමණක් සංචාරකයින් 291,081ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි.

ඒ අනුව ඉන්දියාවෙන් 31,853ක්, රුසියාවෙන් 28,016ක් සහ ජර්මනියෙන් 18,324ක් බැගින් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.