― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිකෘති කළ අවුරුදු ගීතය ගැන විමර්ශන

විකෘති කළ අවුරුදු ගීතය ගැන විමර්ශන

ජනප්‍රිය අවුරුදු ගීතයක් විකෘති කර එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් මත විමර්ශනයක් අරඹා තිබෙනවා.

ප්‍රවීන කලාකරුවෙක් වන රෝහණ බැද්දගේ විසින් ගායනා කරනු ලබන අවුරුදු ගීතයක් මෙලෙස විකෘති කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස එම ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා බවයි සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසුවේ.