32.2 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළට

සංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළට

අප්‍රේල් මාසයේ ගෙවුණු මුල් දින නවය තුළදී සංචාරකයින් 50,537ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ වසරේ ගත වූ කාලසීමාව තුළ හය ලක්ෂ 86,321ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

මෙලෙස වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ජර්මනිය යන රටවලිනුයි.