25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක මිහිතල දිනය අදයි

ලෝක මිහිතල දිනය අදයි

ලෝක මිහිතල දිනය (World Earth Day) අදට යෙදී තිබෙනවා.

‘ප්ලාස්ටික් සහ ලෝකය’ යන්න මෙවර එහි තේමාවයි.

2040 වන විට ප්ලාස්ටික් භාවිතය සියයට 60 කින් අඩුකිරීම අරමුණු කරමින් මෙවර මිහිතල දිනය සමරනු ලබනවා.

ඇමෙරිකාව ඇතුළු ලොව පුරා රටවල් 196 කට වැඩි ප්‍රමාණයක් අද දිනයේදී ලෝක මිහිතල දිනය සමරනු ලබනවා.

1970 අප්‍රේල් මස 22 වැනිදා ලෝක මිහිතල දිනය ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේ එදින ඇමෙරිකාවේ පවත්වන්නට යෙදුණු ප්‍රථම මිහිතල සමුළුවට සමගාමීවයි.