31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමොරගහහේනේ වෙඩි තැබීමක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

මොරගහහේනේ වෙඩි තැබීමක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

මොරගහහේන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුව්වේ මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් මොවුන් දෙදෙනා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ සිටි තවත් පුද්ගලයෙකු ඉන් පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.