28 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුර කුමාර ස්වීඩනයට

අනුර කුමාර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ස්වීඩනය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ස්වීඩනයේ පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමටයි මන්ත්‍රීවරයා ඊයේ (25) රාත්‍රියේ මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ.