32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋලපනේ සුමංගල හිමිට ඇප

උලපනේ සුමංගල හිමිට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.

ඒ අනුව සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් සිවුදෙනෙක් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසත් තවත් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙනුයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පසුගියදා අත් අඩංගුවට ගනු ලැබුවා.