31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතම දියණිය හා යෙහෙළිය අඹුකමට ගත් පියා

තම දියණිය හා යෙහෙළිය අඹුකමට ගත් පියා

තම ලෙයින් උපන් දියණිය හා ඇගේ යෙහෙළිය කෙළෙසූ පියෙක් වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 12ක තම දියණිය සහ ඇයගේ වයස අවුරුදු එකොළහක මිතුරිය දූෂණය කළ පියෙකුයි මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව අදාළ සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 50ක පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාර පියා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.