32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුප්‍ර­කට නළු බර්නාඩ් හිල් දිවිසැරිය නිම කරයි

සුප්‍ර­කට නළු බර්නාඩ් හිල් දිවිසැරිය නිම කරයි

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගෙන තිබෙනවා.

මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවුණා.

ලොව පුරා අතිශය ජනාදරයට පත් වූ ජනප්‍රිය චිත්‍රපට ද්විත්වයක් වන ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වෙනුවෙන් බර්නාඩ් හිල් රංගනයෙන් දායක වුණා.

ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට ඔස්කාර් සම්මාන 11ක් දිනාගත් අතර බොක්ස් ඔෆිස් හි ඩොලර් බිලියන 01 ඉක්ම වූ ආදායමක්ද උපයා ගත්තා.