27.2 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි

සිය පෙම්වතිය බැලීමට අතුරුදන් වූ කුලියාපිටියේ තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙක්.

ඔහුගේ මළ සිරුර මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.