28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලේබාන්වරු හිටපු ඇෆ්ගන් උප ජනපතිගේ සුපිරි මන්දිරය අල්ලා ගනි

තලේබාන්වරු හිටපු ඇෆ්ගන් උප ජනපතිගේ සුපිරි මන්දිරය අල්ලා ගනි

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිව සිටි ජෙනරාල් බ්දුල් රෂීඩ් ඩොස්ටම්ගේ සුපිරි මන්දිරය තලේබාන් ත‍්‍රස්තයන් විසින් අත්පත් කර ගෙන එය ඔවුන් තම නිවහන බවට පත්කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ජෙනරාල් ඩොස්ටම් උස්බෙකිස්තානයට පැනයෑමෙන් පසු තලේබාන් ත‍්‍රස්තයන් මෙම මන්දිරය තම පාලනයට ගෙන තිබේ. 
 
මෙම මැදුරේ පිහිනුම් තටාකයක් සහ ක‍්‍රීඩාගාරයක් ඇතුළු වෙනත් පහසුකම් ඇත. ඇෆ්ගනිස්ථානයේ සිටි බලවත්ම පුද්ගලයා ජෙනරාල් ඩොස්ටට්ය.
 
මේවන විට එම සුපිරි මන්දිරයේ තලේබාන් ත‍්‍රස්තයන් 150ක් පමණ රැදී සිටියි. එසේම ඔවුන් විසින් එහි සිටින ඡායාරූප කිහිපයක් ද මාධ්‍ය වෙත නිකුත් කර ඇත.