30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනෙළුම් කුළුණෙන් පැන්න පිම්ම වැරදී විදේශිකයා රෝහලේ

නෙළුම් කුළුණෙන් පැන්න පිම්ම වැරදී විදේශිකයා රෝහලේ

නෙළුම් කුළුණ මුදුනේ සිට පැරෂුට් පිමි පැනීමේ සංදර්ශනයට සහභාගී වූ විදේශ ජාතිකයෙකු ඉන් ඇද වැටී තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගම විසින් සංවිධානය කර තිබූ නෙළුම් කුළුණ මුදුනේ සිට පැරෂුට් පිමි පැනීම් මෙම සංදර්ශනය ඊයේ (12) දින සිට දින තුනක් මෙම සංදර්ශන පැවැත්වෙනවා.

මෙම විදෙස් ජාතිකයා කුළුන මුදුණේ සිට පැරෂුට් පිම්ම පැනීමෙන් පසු ඔහුගේ පැරෂුටය නිසි ආකාරයෙන් විවෘත නොවීමත් සමඟ මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරට ලක් වූ විදෙස් ජාතිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.