අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පංති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
අදාළ යෝජනාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.