― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඇමරිකානු තානාපතිනිය යාපනයේ සංචාරයක

ඇමරිකානු තානාපතිනිය යාපනයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අද (15) යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වුණා.

ඇය සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ උතුරු පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා අඛණ්ඩව එක්සත් ජනපද සහයෝගීතාවය සහ සහාය ලබාදෙන බවයි.

ප්‍රතිචක්‍රීකරණය, සංරක්ෂණය සහ රුක් සිටුවීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා චුන්නාකම් ස්කන්ධවරෝදය විද්‍යාලයේ කෘෂිකර්ම සිසුන් විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.