29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහින්ද මයුරාපති කෝවිලේ විශේෂ පූජාවකට එක්වෙයි

මහින්ද මයුරාපති කෝවිලේ විශේෂ පූජාවකට එක්වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු මැති ඇමතිවරු රැසක් අද (17) උදෑසන වැල්ලවත්ත මයුරාපති කෝවිලේ විශේෂ පූජාවක් සඳහා සහභාගී වී තිබෙනවා.

ලබන 19 වැනිදා නුවරඑළිය සීතාඑළිය කුම්බාවිශේගම් කෝවිලේ විශේෂ පූජවක් පැවැත්වීමට නියමිත අතර එම පූජාව සඳහා ඉන්දීයාවේ අයෝති කෝවිලේ සිට මෙරටට ගෙන ආ බඩු භාණ්ඩ මයුරාපති කොවිලේ සිට නුවරඑළිය සීතාවක කෝවිලට අද පෙරවරුවේ රැගෙන යනු ලැබුවා.

එම අවස්තාවට ප්‍රථම වැල්ලවත්ත මයුරාපති කෝවිලේ විශේෂ පූජාවක් අද උදෑසන පැවැත්වුණා.

ඒ සඳහා විශාල මැති ඇමතිවරු පිරිසක් සහභාගී වී දේව ආශිර්වාද ලබා ගත්තා.