― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලබන වසරේ සිට ලන්ච් ෂීට් භාවිතය තහනම්

ලබන වසරේ සිට ලන්ච් ෂීට් භාවිතය තහනම්

ලබන වසරේ සිට ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ සිට ලන්ච් ෂීට් නිෂ්පාදනය, ආනයනය සහ අලෙවිය තහනම් කිරීමට අදාළ නීතිමය කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පැවසුවේ දිවයින පුරා තත්ත්වයෙන් බාල ලන්ච් ෂීට් අලෙවිය දිගින් දිගටම සිදුවීම හේතුවෙන්, ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු යොදා ඇති බවයි.