23.4 C
Colombo
Friday, December 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ගම්පහ පොලිස් වසමට අයත් වීදියවත්ත හන්දියේදී හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 240 ග්‍රෑම් 06ක් භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.