― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 71ක්

දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 71ක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මේ වනවිට දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 71 ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.

මේ හේතුවෙන් ලබන ජූනි 01 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 15ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.