31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිජයදාසගේ පක්ෂ සාමාජිකත්වය නීත්‍යානුකූල නෑ

විජයදාසගේ පක්ෂ සාමාජිකත්වය නීත්‍යානුකූල නෑ

අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්ත යන අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ හා ලේකම් ධුරයේ කටයුතු කිරීමට බාධා නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය ලබා දී තිබූ අතුරු තහනම් නියෝගය ඉවත්කර තිබෙනවා.

මෙම පත් කිරීම් සිදුකළ විධායක සභා රැස්වීම සහ විජයදාස රාජපක්ෂගේ සාමාජිකත්වය නීත්‍යනුකූල නොවන බවටත් අධිකරණය තීන්දු කර තිබෙනවා.