28.9 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

මේ වනවිට දිවයිනේ ඩෙංගු රෝගීන් 24,645 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 5,289 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2,309 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1,307 ක් හඳුනාගෙන තිබෙනවා.