― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsතිස්ස සජබෙට

තිස්ස සජබෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදවච්චිය ආසනයේ හිටපු සංවිධායක මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන තිස්ස කරලියද්ද සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.

ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින්න ඔහු මෙලෙස සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.

විපක්ෂ නායකවරයා විසින් ඔහුව සමගි ජන බලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමටද කටයුතු කර තිබෙනවා.