30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි බිලට ලැබුණු සහනය මෙන්න

විදුලි බිලට ලැබුණු සහනය මෙන්න

ජූලි මස 01 වැනිදා සිට විදුලි බිල පහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඒ අනුව ඒකක 0 -30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වාද,
ඒකක 30-60 රුපියල් 20 සිට 9 දක්වාද, ඒකක 60-90 රුපියල් 30 සිට 18 දක්වාද, ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා ද අඩුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.