28.7 C
Colombo
Thursday, March 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක්

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක්

මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දනය ඒකකය සඳහන් කළේ ඒ අනුව දෛනිකව ඩෙංගු රෝගීන් 100ක් පමණ වාර්තා වන බවයි.

මේ වනවිට ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 14 ක් ද නම් කර ඇති අතර ජුනි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 497 දෙනෙකු වාර්තා වී තිබෙනවා.