27.8 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොහොට්ටුව අද රැස්වෙයි

පොහොට්ටුව අද රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) රැස්වීමට නියමිතයි.

කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී මෙම හමුව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අද දිනයේ පැවැත්වෙන විධායක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ප්‍රධාන තනතුරක් පිහිටුවීම සඳහා එහි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.