29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ලේ රැඳවියෙක් පලායයි

ගාල්ලේ රැඳවියෙක් පලායයි

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙන් ඉන් පලාගොස් තිබෙනවා.

මෙම රැඳවියා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස පැන ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

මොහු බන්ධනාගාර නියාමකවරයකුගේ ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර රැඳවියා වැසිකිලියට යන බව පවසමින් මෙලෙස රෝහලෙන් පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.