27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුකුල් චමින්දගේ ගතිය ලොවට පෙන්වූ තරුණයාට තෑග්ගක්

කුකුල් චමින්දගේ ගතිය ලොවට පෙන්වූ තරුණයාට තෑග්ගක්

දැනට අත්අඩංගුවේ පසුවන කුකුල් චමින්ද දැරියකට පහරදෙන අයුරු වීඩියෝ කළ තරුෂ සඳරුවන් කොඩිකාර නම් තරුණයාට විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා,

ඊයේ (12) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි ඔහුට මෙම විශේෂ මුදල් ත්‍යාගය පිරිනමා ඇත්තේ.

පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී කුකුල් චමින්ද නමැති පුද්ගලයා කුඩා දැරියකට ඉතා අමානුෂික අන්දමින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.