වව්නියාව ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසනවා.
ඊයේ (18) රාත්‍රියේ හටගත් මෙම භූකම්පනය වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට දැනී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස සටහන් වී තිබෙනවා.