28 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුරු සංගමය ලෙඩ නිවාඩුවකට සැරසෙයි

ගුරු සංගමය ලෙඩ නිවාඩුවකට සැරසෙයි

ලබන 26 වැනිදා ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවසුවේ පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ඉටු කිරීමට පියවර නොගතහොත් සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වන බවයි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (18) පැවති උත්සවයකදී කියා සිටියේ ගුරුවරුන් වෘත්තීය කටයුතුවල නිරත වුවද වත්මන් දරු පරපුර අධ්‍යාපන කටයුතු නිසි ආකාරයෙන් ඉටුකරන බවයි.