30 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොසොන් පොහොයට විශේෂ බස් හා දුම්රිය සේවා

පොසොන් පොහොයට විශේෂ බස් හා දුම්රිය සේවා

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අද (20) සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන වන්දනාකරුවන් අනුරාධපුර පූජා භූමිය වෙත ප්‍රවාහනය කිරීමේ පහසුව සඳහා බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මේ බව සඳහන් කළේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසුවේ අනුරාධපුරයට පැමිණෙන ජනතාව සඳහා අමතර බස් රථ ධාවනයට යෙදවීමට කටයුතු යොදා ඇති බවයි.