― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතෙදින වැඩ වර්ජනයක් ගැන රතු එළියක්

තෙදින වැඩ වර්ජනයක් ගැන රතු එළියක්

ලබන 24, 25, 26 තෙදින තුළ දීප ව්‍යාප්තව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය පවසනවා.

එහි සභාපතිවරයා පැවසුවේ සියලු තනතුරුවලට අයත් අනධ්‍යන සේවකයන් මෙම දින තුනේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.

දිවයින පුරා රජයේ පාසල්වල සේවය කරනු ලබන අනධ්‍යන සේවකයින්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් විසඳුමක් ලබා නොදීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නියැලෙන්නේ.