28 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසූර් වී අතුරුදන් වූ හොල්මන් ගුහාවේ භූතයා අල්ලයි

සූර් වී අතුරුදන් වූ හොල්මන් ගුහාවේ භූතයා අල්ලයි

පොසොන් පොහොය නිමිත්තෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති හොල්මන් ගුහාවක භූතයෙක් ලෙස සැරසී සිටි පුද්ගලයෙක් නීති විරෝධී මත්පැන් බෝතලයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා නොමැති බවට හොල්මන් ගුහාවේ සංවිධායකයින් පිරිස ප්‍රදේශය පුරා සෝදිසි කරමින් සිටි අතරතුර පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.