― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot NewsChris Silverwood ඉල්ලා අස්වෙයි

Chris Silverwood ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ Chris Silverwood ඉල්ලා අස්වීමට කටයුතු කර තිඛෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධනද ඊයේ (26) ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.