24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබල්ලෙක් සපාකෑම නිසා කුඩා දැරියක් ජීවිතක්ෂයට

බල්ලෙක් සපාකෑම නිසා කුඩා දැරියක් ජීවිතක්ෂයට

සුනඛයෙකුගේ සපා කෑමට ලක්වූ සිව් හැවිරිදි දැරියක් ඊයේ (26) යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.

කිලිනොච්චිය, කුමාරස්වාමිපුරම් ප්‍රදේශයේ පදිංචි මෙම සිව් හැවිරිදි දැරිය සුනඛයෙකු සපා කෑම හේතුවෙන් මීට දින තුනකට පෙර යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

අප වාර්තාකරු පැවසුවේ දැරිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.