32.2 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලොහාන් ගැන පූර්ණ පරීක්ෂණයක් ඕනෑ

ලොහාන් ගැන පූර්ණ පරීක්ෂණයක් ඕනෑ

නලින්ද ජයතිස්ස කියයි

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වීම පමණක් නොසෑහෙන අතර ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සභික නලින්ද ජයතිස්ස මහතා දිනමිණට ඊයේ (15) පැවසීය.

සැප්තැම්බර් 5 වැලිකඩ බන්ධනාගාරයට පැන යකා නැටු ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයා නැවත මාධ්‍ය මඟින් එම සිද්ධිය පිළිබඳ හෙළිවෙමින් තිබීය දී නැවත අනුරාධපුර බන්ධනාගාරයට ද පැන යකා නැටීම පිළිබඳ සැක සහිත බවත්, වහාම මේ සිද්ධි දෙක පිළිබඳ වෙන වෙනම වර්තාවක් සකස් කර නිතීය ඉදිරියට පමුණුවා අමාත්‍යවරයාට දඬුවම් ලබා දිය යුතු බවත් ඒ මහතා කීවේය.

නුවන් හෙට්ටිආරච්චි