― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsගුරු - විදුහල්පතිවරු හෙටත් විරෝධතා

ගුරු – විදුහල්පතිවරු හෙටත් විරෝධතා

තම ඉල්ලීම්වලට කඩිනමින් ප්‍රතිචාර දක්වන ලෙස බල කරමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගුරු සංගමය පවසනවා.

ඒ අනුව ඔවුන් හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වනු ඇති.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නියැලෙන්නේ.