― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනපතිගෙන් මැතිසබේ විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් මැතිසබේ විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලීම පරිදි අද සිට දින දෙකක් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පවත්වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන සියලුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.