28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබඹර දෂ්ඨනයකින් තිදරු මවක් ජීවිතක්ෂයට

බඹර දෂ්ඨනයකින් තිදරු මවක් ජීවිතක්ෂයට

බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් යාපනයේ, බණ්ඩතරිප්පු ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය තල් කොළ කපමින් සිටියදී එම තල්ගසේ තිබූ බඹර කූඩුව බිමට වැටී ඇති අතර එහි සිටි බඹරුන් ඇයට දෂ්ඨ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් අඩාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අටහර එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.