26 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදයාසිරි වැඩ භාර ගනියි

දයාසිරි වැඩ භාර ගනියි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස අද (05) පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන තිබෙනවා.

කෙසේනමුත් දයාසිරි ජයසේකර සිය පක්ෂ සාමාජිකයින් සමඟ මූලස්ථානයට පැමිණීමත් සමඟ කොළඹ, ඩාලි පාරේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

දයාසිරි ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුල් වීමට උත්සාහ ගැනීමේ දී ඊට පොලිසිය අවසර ලබා නොදුන් බැවින් ඔහු මූලස්ථානට ඉදිරිපිටදී වැඩ භාරගෙන එහිදී පාක්ෂිකයින්ද ඇමතුවා.