25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතුරුගිරියේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පොලිස් භාරයට

අතුරුගිරියේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පොලිස් භාරයට

අද (08) පෙරවරුවේ අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට තුවක්කුකරුවන් පැමිණි මෝටර් රථය මේ වනවිට සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම සුදු පැහැති මෝටර් රථය කරතොට – කඩුවෙල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් බවයි.

මෙම වෙඩි තැබීමෙන් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ‘ක්ලබ් වසන්ත’ හා තවත් අයෙක්ට දිවි අහිමි වුණා.

ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ද මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.