30.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළොන්නේ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

කොළොන්නේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

කොළොන්න පොලිස් වසමේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ රක්වාන – කෑල්ල පාරේ, කොළොන්න ප්‍රදේශයේදී සිදු කළ මෙම වෙඩි තැබීමෙන් 63 හැවිරිදි තේ වතු හිමියෙක් මියගොස් ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණා.