31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋසස් පෙළට අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

උසස් පෙළට අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2024 අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ නොවැළැක්විය හැකි හේතූන් පිළිබඳ සලකා බලා මේ තීරණය ගත් බවයි.

කෙසේවෙතත් එම දිනය අවසන් වීමට නියමිතව තිබුණේ අදයි.

ඒ අනුව විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් හා පෞද්ගලික අයැදුම්කරුවන් මාර්ගගත ක්‍රමය ඔස්සේ තම අයදුම්පත ලබන 12 වැනිදාට පෙර යොමු කළ යුතු බව දෙපාර්තමේන්තුව පවසනවා.