26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූස්සේ හදිසි මෙහෙයුමකදී දුරකථන 05ක් සොයා ගැනේ

බූස්සේ හදිසි මෙහෙයුමකදී දුරකථන 05ක් සොයා ගැනේ

බූස්ස බන්ධනාගාරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන 05ක්, චාජර්, ඩේටා කේබල්, සිම් කාඩ්පතක් ඇතුළු උපාංග රැසක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර උපක්‍රමික බලකාය, බන්ධනාගාර මෙහෙයුම් හා බුද්ධි අංශයේ නිලධාරින් 70ක් පමණ සිර මැදිරි 46ක් පූර්ණ පරික්ෂාවකට ලක්කර මෙම දුරකථන සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ අද (12) අලුයම දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදී විශේෂ අංශයේ සිර මැදිරි 05ක තිබී මෙම උපාංග සොයාගත් බවයි.