අස්වැසුම දෙවැනි අදියරේ අයදුම්පත් සලකා බැලීම ආරම්භ කර තිබෙනවා.
පසුගිය 13 වැනිදායින් දෙවැනි අදියර සඳහා අයදුම් පත්ර භාරගැනීමේ කාලය අවසන් වුණා.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසුවේ අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් පත්ර හාර ලක්ෂ 75000 ක් ලැබී ඇති බවයි.
අස්වැසුම පළමු අදියරෙන් ලක්ෂ 18 ක පිරිසක් ප්රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් ලබා ගත්තා.