24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිනමාශාලාවලට එන්න යන අලුත්ම නීතිය මෙන්න

සිනමාශාලාවලට එන්න යන අලුත්ම නීතිය මෙන්න

සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වී නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ වේදිකා නාට්‍ය හෝ චිත්‍රපට නැරඹීමට යාමේදී ප්‍රේක්ෂකයින් හට සිනමාශාලා තුළට කැමරා, ජංගම දුරකථන රැගෙන යාමට අවස්ථාව ලබා නොදෙන ලෙසයි.

මෑතකදී තිරගත වූ චිත්‍රපටයක් ජංගම දුරකථනයකින් රහසිගතව වීඩියෝ කර අන්තර්ජාලය වෙත මුදාහැරීමේ සිද්ධියක් මුල් කරගෙනයි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය මේ බව කියා සිටියේ.