29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඊයේ (18) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය 1 වැනිදා විනය පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව ආරම්භ කළ විධිමත් විනය පරීක්ෂණයට අගතියක් නොවීමේ අරමුණෙන් මෙම තීන්දුව ගෙන තිබෙනවා.