30 C
Colombo
Monday, March 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙවර මැතිවරණයේ විශේෂ අවථාවක් හිමිවන අය මෙන්න

මෙවර මැතිවරණයේ විශේෂ අවථාවක් හිමිවන අය මෙන්න

මෙවර ජනාධිපතිවරණයේදී පළමු වරට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෘෂ්‍යාබාධිත අයට බ්‍රේල් ක්‍රමය භාවිත කරමින් සහ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සංඥා භාෂාව භාවිත කරමින් තම ඡන්ද පත්‍රිකාවල ලකුණු හඳුනාගත හැකි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වනවා.