― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඩෙංගු අවදානමක්

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඩෙංගු අවදානමක්

රජයේ සහ පෞද්ගලික ආයතනවල ඩෙංගු ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රට පුරා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 30,500 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව කීට මර්දන නිලධාරීන් 60ක් පමණ මේ සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.