― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය අද

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අද (29) අවසන් තීරණයකට එළැඹීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (29) පස්වරුවේ රැස්වෙනවා.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ අද (29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විජේරාම ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ මෙම සාකච්ඡාව පැවැත්වීම නියමිත බවයි.