එළඹෙන ජනාධිපතිවරණය සඳහා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (01) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන් ඔහු මෙවර ජනාධිපතිවරණායට ඉදිරිපත් වනු ඇති.
ඒ අනුව අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ ඔහු වෙනුවෙන් ඇප තැම්පත් කිරීම සිදුකර තිබෙනවා.